බල සම්ප්‍රේෂණ පද්ඨතිය (Power Transmission System)
එන්ජිමේ නිර්මාණය වන කැරකුම් බලය බල හානියකින් තොරව එලවෙන රෝද වෙත සම්ප්‍රේෂණය කිරීම සදහා නිර්මානය කර ඇති පද්ඨතිය සම්ප්‍රේෂණ පද්ඨතිය ලෙස හදුන්වයි. මෝටර් රථයක එන්ජිම සහ එලවන රෝද පිහිටන ස්ථානය අනුව එලවුම් ක්‍රම කීපයකි.
ඉදිරි එන්ජිම පසුපස රෝද එලවුම
![]() |
ඉදිරි එන්ජිම ඉදිරි රෝද එලවුම
![]() |
පසුපස එන්ජිම පසුපස රෝද එලවුම ![]() සිව් රෝද එලවුම |
![]() |
එන්ජිම සහ ගියර පෙට්ටිය අතර සම්බන්දතාවය අවශ්‍යයවිට ක්‍රමානුකූලව ඇති කිරීමටත් යොදා ගනී. මෙහිදී එකිනෙකට චලනයවන පෘශ්ඨ දෙකක් යොදාගෙන ඒ අතර ඇති ඝර්ෂණ බලයෙන් සහ දියර ගතික ගුණයෙන් ක්ලචය ක්‍රියාත්මක වේ.
ඒක තැටි ක්ලචය දගර දුනු සහ ප්‍රාචීර දුනු ලෙස නැවත කොටස් දෙකකි. මේ අතරින් බහුලව බාවිතා කරන්නේ ප්‍රාචීර දුනු ක්ලචයයි. මෙහි ක්ලච් කවරය ,ප්‍රාචීරය සහ පීඩන තැටිය ලෙස කොටස් තුනකින් යුක්තය.
ක්ලචය
වියලි ක්ලචය / ඒකතැටි ක්ලචය⤶ ⤷තෙත් ක්ලචය / බහුතැටි ක්ලචය
⤷ දගර දුනු ⤷බහුතැටි ක්ලචය
⤷ ප්‍රාචීර දුනු ⤷දියර ක්ලචය
⤷ කේන්ද්‍රාපසාරී ක්ලචය
දියර ක්ලචය(Fluid Clutch)
දියර ගුරු රෝදය(Fluid Fly Wheel)
![]() |
ක්ලචයක කොටස්(Parts of Clutch)
ගියර පෙට්ටිය(Gear Box)
![]() |
මෝටර් රථයක් විවිද දාවන අවස්ථවලදී ඊට අවශ්‍යය ප්‍රවේග අනුපාතා වලින් දාවනය කිරීම සදහාගියර පෙට්ටියක් යොදා ගනී. ගියර පෙට්ටියේ ඇති ගියර රෝද යොදාගෙන මෝටර් රථය උපරිම සහ අවම වේගය තුල මෝටර් රථය දාවනය කරයි. එසේම මෝටර් රථයක් පසුපසට දාවනය කිරීම සදහා එන්ජිමෙන් ලැබෙන කැරකුම් බලය බ්‍රමන දිශාව වෙනස් කිරීමටද ගියර පෙට්ටියක් යොදාගනී. මෙහිදී සිදු වන්නේ එක් ඊශාවක සිට තවත් ඊශාවකට බලය සම්ප්‍රේෂණය කිරීමයි. මෙහිදී ගියර රෝද දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගනී. පලමු ගියර රෝදය සහ අවසාන් ගියර රෝදය අතර අනුපාතයක් පවතී.
ගියර අනුපාතය
පලමු ගියරය සහ අවසාන ගියරය අතර පවතින මෙම අනුපාතය ගියර අනුපාතය ලෙස හැදින්වේ.
ගියර අනුපාතය = එලවෙන ගියරයේ දැති ගණන
එලවන ගියරයේ දැති ගණනගියර රෝදවල විශාලත්වය මත ප්‍රවේග අනුපාතය ,ව්‍යාවර්තය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්දතාවයක් පවතී.
මෝටර් රථවල බහුලව බාවිතා කරන ගියර අනුපාත
ගියරය අනුපාතය
පලමු(1st) 3.538 : 1
දෙවනි(2nd) 2.041 : 1
තෙවනි(3rd) 1.322 : 1
හතරවෙනි(4th) 0.945 : 1
පස්වෙනි(5th) 0.731 : 1
පසුපස(Rivers) 3.153 : 1
ගියර රෝද යොදා ගැනීමේ යාන්ත්‍රික වාසි
1.බ්‍රමන දිශාව වෙනස් කිරීම
2.ප්‍රවේග අනුපාත නිර්මාණය කරගත හැක
![]() |
3.අඩු ආයාසයකින් වැඩි කාර්යයක් කිරීමට හැකි වීම














No comments:
Post a Comment